E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 සහ 7 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) මුදල් පනත යටතේ නියෝග
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත ය‍ටතේ නියමයන් තුනක්
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත ය‍ටතේ නියමය
(iv) පරිපූරක මුදල - ශීර්ෂය 240 - වැඩසටහන 2 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1308 ට 2010 නොවැම්බර් මස 16 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks