E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශ්වාස භංග යෝජනාව

විදේශ කටයුතු අමාත්‍ය ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 32, විරුද්ධව 139) නිෂ්ප්‍රභා කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"කොළඹ - මාතර අධිවේගී මාර්ගය: නූපේ - ගොඩගම වන්දි ගෙවීමේ අක්‍රමිකතා" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2010 ඔක්තෝබර් මස 8 වැනි සිකුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks