E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දහ අට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත

ස්ථාවර නියෝග අංක 43 යටතේ බෙදීමක් ගන්නා ලදුව (පක්ෂව 161; විරුද්ධව 17) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.

පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම, සභාව විසින් සංශෝධන සහිතව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී. ස්ථාවර නියෝග අංක 42 (1) යටතේ බෙදීමක් ගන්නා ලදී. (පක්ෂව 161; විරුද්ධව 17; නොපැමිණි 46)


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1942 ට 2010 සැප්තැම්බර් මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks