E   |     |  

සභාවේ කටයුතු


(i) අභාවප්‍රාප්ත ගරු පියදාස හරිස්චන්ද්‍ර මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ
(ii) අභාවප්‍රාප්ත ගරු ඩික්සන් සිල්වා හෙන්දාවිතාරණ මහතා, හිටපු උත්තර මන්ත්‍රී මණ්ඩල සභික

පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"දුම්රිය මාර්ගය දෙපස පදිංචි ජනතාව ඉවත් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1605 ට 2010 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks