E   |     |  

සභාවේ කටයුතු


ගරු හේමාල් ගුණසේකර මහතාට "ශ්‍රී ලංකා ව්‍යවහාරික සංඛ්‍යානවිද්‍යා ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත (2010) - කාරක සභා අවස්ථාව 2010 විසර්ජන පනත් කෙටුම්පතේ නවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය". 2010 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 68 කින් සම්මත කරන ලදී. වැඩි විස්තර සඳහා, 'අයවැය 2010' කොටස බලන්න. පහත විෂයන් ද (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 18 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1810 ට 2010 ජූලි මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks