ගරු කරූ ජයසූරිය මහතාට
"ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු චන්දිම වීරක්කොඩි මහතාට
"තාරුණ්‍යයට හෙටක් සංවිධානය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු රොෂාන් රණසිංහ මහතාට
"රෝහිත අබේගුණවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2010) - කාරක සභා අවස්ථාව
2010 විසර්ජන පනත් කෙටුම්පතේ හයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"කුකුළු මස් ආනයනය කිරීම සහ කුකුළු ගොවිපළ කර්මාන්තය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2121 ට 2010 ජූලි මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2010]