E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - දෙවැනි වර කියවීම

ගරු වැඩබලන මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා අද දින ප.ව. 02.00 ට 2010 අයවැය කථාව පැවැත්වීය.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2010) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1605 ට 2010 ජූනි මස 30 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2010]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks