E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්

ඉහත නියමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) විවාදයට ගෙන ඒ පිළිබඳ විවාදය 2010 මැයි මස 19 වැනි බදාදා දක්වා කල් තබන ලදී.


අනතුරුව, සභාව පැය 1400 ට 2010 මැයි මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks