E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) ගරු වී. ජී. ජිනදාස මහතා
(ii) ගරු සුමනදාස අබේවික්‍රම මහතා
(iii) ගරු නන්ද ගුණසිංහ මහතා



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"උතුරු නැගෙනහිර රජයේ ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කරගැනීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1600 ට 2009 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks