E   |     |  

සභාවේ කටයුතු


පහත සඳහන් අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) ගරු ඇලික් අලුවිහාරේ මහතා
(ii) ගරු එම්. එන්. අයූබ් මහතා
(iii) ගරු හරින්ද්‍ර කොරයා මහතා
(iv) ගරු පත්මින් ෆොන්සේකා මහතා
(v) ගරු රාජා කුලතිලක මහතා



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"පියංගල පූජා භූමියේ අනවසර ගල්වළ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එල්. ජී. වසන්ත පියතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1316 ට 2009 අගෝස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks