E   |     |  

සභාවේ කටයුතු


අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනගසබෙයි පත්මනාදන් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල - ශීර්ෂය 149, වැඩසටහන 2: (රු. 200,000,000) - කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය

විවාදයට ගෙන 2009 ජූලි මස 7 වැනිදා දක්වා කල් තබන ලදී.


අනතුරුව, සභාව පැය 1410 ට 2009 ජූලි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks