E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(සංශෝධන සහිතව)


කල් තැබීමේ යෝජනාව

"පෞද්ගලික අංශයට අයත් කර්මාන්තශාලා මුහුණ දෙන අපහසුතා" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1540 ට 2009 ජූනි මස 12 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks