E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. (i) සිට (v) දක්වා විෂයන් සංශෝධන සහිතව සම්මත විය;

(i) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත
(iv) මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 352)
(v) මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 358)
(vi) හරබදු (සංශෝධන) පනත් කෙටුම්පත
(vii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත



සභාව කල් තැබීමේ යෝජනාව

"නැගෙනහිර පළාත් සභාව දැනට ක්‍රියාකරන ආකාරය" පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ගරු ජයන්ත විජේසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1610 ට 2009 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks