E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අංක (ii) දරන විෂයයට සංශෝධන සහිතව පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) රණවිරු සේවා අධිකාරි (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) ජාතික පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පනත් කෙටුම්පත



ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉහත විෂය (අද දින න්‍යාය පත්‍රයේ අංක 3 දරන විෂය) සභාවේ අවසරය ඇතුව ඉල්ලා අස්කර ගන්නා ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"සියලු දහම් පාසල් සඳහා පහසුකම්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ඒ. ජයන්ත සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1300 ට 2009 පෙබරවාරි මස 05 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks