පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ක්‍රියාපටිපාටිය
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පවත්වනු ලැබිණි. එහිදී, ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක්ද, ගරු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82 ක්ද, ගරු අනුර දිසානායක මහතාට ඡන්ද 03 ක්ද හිමි විය.
ඒ අනුව, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1336 ට 2022 ජූලි මස 27 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks