E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ විසිවැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය දෙසැම්බර් 02)

[අයවැය 2009]


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ජීවිකාව වශයෙන් මැටි කර්මාන්තයේ යෙදෙන්නවුන් හට සහන ලබා දීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1730 ට 2008 දෙසැම්බර් මස 04 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks