E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - දෙවැනි වර කියවීම

විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.

විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. ප.ව. 05.00 ට පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 127 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 85 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2009) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.


අනතුරුව, සභාව පැය 1709 ට 2008 නොවැම්බර් මස 17 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2009]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks