E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - දෙවැනි වර කියවීම

විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"සූරියපුර, සමඟිපුර ආදී ගම්මානවල ගොවීන්ගේ ඉඩම් ආරවුල්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජයන්ත විජේසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1718 ට 2008 නොවැම්බර් මස 11 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2009]

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks