E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1215 ට 2008 නොවැම්බර් මස 4 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks