E   |     |  

සභාවේ කටයුතු


"ගාල්ල සංඝමිත්තා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - කොළඹ ශාඛාව සංස්ථාගත කිරීම"

ගරු සරණ ගුණවර්ධන මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත් කෙටුම්පත
(ii) ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (සංශෝධන) පනත් කෙටුම්පත (සංශෝධන සහිතව)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ජී. එස්. පී. ප්ලස් (වරණයන් පිළිබඳ පොදු එකඟත්වය) සහන" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2008 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks