E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී (අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 සහ 2 වශයෙන් සඳහන් වන):-

(i) ජාතික මංමාවත් පනත් කෙටුම්පත
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 117 - වැඩසටහන 2: (රු. 9,792,000,000) - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රාත්‍රී 10.00 න් පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1613 ට 2008 ඔක්තෝබර් මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks