E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක (1) සිට (3) දක්වා වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග
(ii) ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් (2)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

2008.09.26 දින පෙ.ව. 11.20 ට රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අද දිනට නියමිත සභාව කල් තබන අවස්ථාවේ විවාදය කල් දැමීමට එකඟ විය.


අනතුරුව, සභාව පැය 1455 ට 2008 ඔක්තෝබර් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks