E   |     |  

සභාවේ කටයුතු


යෝජනා පිළිබඳ දැනුම්දීම

"ග්‍රාස්රූට්ස් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"

ගරු සජිත් ප්‍රේමදාස මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී. අංක (iii) දරන විෂය සංශෝධන සහිතව සම්මත විය:-

(i) චීන සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
(iii) නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත
(iv) නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"වැඩිවන තෙල් මිල ගණන්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1550 ට 2008 සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks