E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල - ශීර්ෂය 142 - වැඩසටහන 2: (රු. 18,000,000)
- සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය

සභාව විසින් විවාදයකින් තොරව සම්මත කරන ලදී.
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වේ)


කල් තැබීමේ යොජනාව

"මන්නාරම් ද්‍රෝණියෙහි ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා වන ඛනිජ තෙල් සම්පත් ගිවිසුම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1500 ට 2008 සැප්තැම්බර් මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks