බලන්න

E   |     |  

2021 මැයි මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් සියඹලාපිටිය මහතා                 -    පෙත්සම් දෙකයි
(ii)    ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා                    
(iii)    ගරු ශාන්ත බණ්ඩාර මහතා                    
(iv)    ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා           
(v)    ගරු වීරසුමන වීරසිංහ මහතා
   
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

කොවිඩ් වසංගතය සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන සතොස භාණ්ඩ මල්ල පිළිබඳව වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කොළඹ වරාය නගරය ආර්ථික ‍කොමිෂන් සභාව පනත් කෙටුම්පත

ඡන්ද විමසීමක් (පක්ෂව 149; විරුද්ධව 58) පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2021 ජුනි මස 8 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks