E   |     |  

සභාවේ කටයුතු


අභාවප්‍රාප්ත පා. ම. ගරු ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී :-

(i) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2004
(ii) ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව 2005



කල් තැබීමේ යොජනාව

"සුළි සුළං තත්ත්වයන්ට මුහුණ දුන් ධීවරයන් හට වන්දි ලබා දීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පේමසිරි මානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1300 ට 2008 අගෝස්තු මස 22 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks