E   |     |  

සභාවේ කටයුතු


ගරු අර්ජුන රණතුංග මහතාට,

(i) "වාරියපොල රාජමහා විහාර සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)"
(ii) "රතු පියුම (ජාත්‍යන්තර) ශ්‍රී ලංකා සංවිධානය (සංස්ථාගත කිරීමේ)"


පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී :-

(i) පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 118 - වැඩසටහන 02: (රු. 1,185,40,00,000)
(iii) මහවැලි සංස්කෘතික පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(iv) රංගා කලායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(v) කොළොන්නාව තරුණ බෞද්ධ සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ජනාධිපති අරමුදලේ පරමාර්ථ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1600 ට 2008 අගෝස්තු මස 08 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks