E   |     |  

2020 නොවැම්බර් මස 28 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වරාය හා නාවික අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු දයාසිරි ජයසේකර මහතා            -  පෙත්සම් තුනයි
(ii)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය                    
(iii)    ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා                    
(iv)    ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට තමන් සහභාගී නොවීම පිළිබඳව ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දසවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොවිඩ්-19 වසංගතය නිසා අසරණ වූ පිටරටවල සේවාවල නිරත ශ්‍රමිකයින් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට වැඩසටහනක් දියත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චමින්ද වි‍ජේසිරි මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks