පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
පාර්ලිමේන්තුවේ අන්තර්ජාල පද්ධතියට සහ විද්‍යුත් තැපෑලට ප්‍රවේශවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට නොහැකි වීම විමර්ශනය කිරීම පිණිස තත්කාර්ය කාරක සභාවක් ස්ථාපිත කිරීම
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
(iii) ගරු ජයන්ත සමරවීර මහතා - පෙත්සම් තුනයි
(iv) ගරු ශෙහාන් සේමසිංහ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා - පෙත්සම් දෙකයි
(vi) ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
(vii) ගරු යදාමිණී ගුණවර්ධන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ්-19 හේතුවෙන් හුදකලා කරන ලද කොළඹ ප්‍රදේශ
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2021) පනත් කෙටුම්පත - හයවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1757 ට 2020 නොවැම්බර් මස 25 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks