පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : 2018 නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනයන්හි සභා ගර්භය තුළ ඇතිවූ සිද්ධීන් සම්බන්ධ විමර්ශන කටයුතු
‘B’ : සභා ගර්භය වටා අතිරේක පොලිස් ආරක්ෂාව ලබා ගැනීම නැවැත්වීම සම්බන්ධයෙන්
‘C’ : අද දින යෝජනාව සභාවේ විවාදයට ගැනීම සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජනරජයේ අරමුදල්වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් වූ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 123; විරුද්ධව 0) සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1230 ට 2018 නොවැම්බර් මස 30 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks