බලන්න

E   |     |  

2018 මැයි මස 08 වැනි දින සභාවේ කටයුතු


අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ රැස්වීමේ මුලසුන දරන ලදී.

 

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශන තුන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් කියවන ලදී. ඉන්පසු අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1505 ට 2018 මැයි මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks