බලන්න

E   |     |  

2015 ඔක්තෝබර් මස 7 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’:  සභාපති නාමාවලියට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
‘B’:  තේරීම් කාරක සභාවේ රැස්වීම
‘C’:  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා සමාජ සේවා සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ
(ii)   2014 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ
(iii)  2014 වර්ෂය සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ
(iv)  2014 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ
(v)   2014 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ
(vi)  2014 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ‍යේ

කාර්යසාධන වාර්තා

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය අර්ධද්වීපයේ වගා කරන එළවලු වර්ග සඳහා සුදුසු වෙළඳපොළක් නොමැති වීම සම්බන්ධයෙන්

 

කල් තැබීමේ යෝජනාව

“වී, තේ සහ රබර් සඳහා සහතික මිල ක්‍රියාත්මක නොකිරීම නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු විසඳීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ඔක්තෝබර් මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks