බලන්න

E   |     |  

2015 සැප්තැම්බර් මස 3 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’    :  විපක්ෂ නායකවරයා පත් කිරීම
‘B’    :  අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

(i)  ගරු අනුර දිසානායක මහතා
රජය විසින් වී මිල දී ගැනීමේ දී ගොවීන් මුහුණ දෙන ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්

මෙයට ගරු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු සැපයුවේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය

නම් අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 143; විරුද්ධව 16) සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2015 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks