බලන්න

E   |     |  

2015 ජුනි මස 3 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදනය කරන ලදී -
‘A’     : ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
“දිරිය සවිය” සමෘද්ධි වැඩසටහන සම්බන්ධයෙන්

(ii)  ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන්

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1303 ට 2015 ජුනි මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks