පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් නිවේදනය කරන ලදී -
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2012/2013 වර්ෂය සඳහා සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගමේ වාර්ෂික වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
අංක. 444 දරන අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 6 වශයෙන් සඳහන් වූ මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා වූ යෝජනාව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමා විසින් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.
කල් තැබීමේ යෝජනාව
“රටේ වර්තමාන මූල්‍ය සහ ණය තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 මාර්තු මස 24 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks