පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2013 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“කහවිල්ගොඩ ජාතික උරුම උයන සංකල්ප කෞතුකාගාර සංවර්ධන අරමුදල (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නාමල් රාජපක්‍ෂ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)
ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පසුව (පක්ෂව 164; විරුද්ධව 01) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත සභාව විසින් අද දින සංශෝධන සහිතව සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2015 පෙබරවාරි මස 10 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks