බලන්න

E   |     |  

2015 පෙබරවාරි මස 6 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (තිස් හතරවැනි)
(ii)   2012 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(iii)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ
(iv)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ
(v)    2012 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ
(vi)   2012 වර්ෂය සඳහා ජෛව රසායන, අණුක ජෛව වේද හා ජෛවතාක්ෂණ ආයතනයේ

වාර්ෂික වාර්තා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 113 වශයෙන් සඳහන් වන)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“2014 වර්ෂයේ මධ්‍යම සහ කුඩා පරිමාණ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1906 ට 2015 පෙබරවාරි මස 7 වැනි සෙනසුරාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks