E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

0438/ 2018 - ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 438/’18

      ගරු ජයන්ත සමරවීර මහතා,— විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)       2017.03.31 දිනට විදේශයන්හි සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකික පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව, ඔවුන් සේවයේ යෙදී සිටින රට අනුව, රැකියා වර්ගීකරණය අනුව සහ ස්ත්‍රී/පුරුෂ සමාජභාවය අනුව;

      (ii) එම පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව සහ සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාතීන්ට අනුව;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

       

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks