04

E   |     |  

 දිනය: 2018-07-06   පිළිතුර ලබා දී ඇත 

0427/2018: Repairing Vijithapura Post Office

427/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1994 වර්ෂයේ විවෘත කරන ලද විජිතපුර තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන්, දැඩිසේ අබලන්වී, කඩා වැටීමේ අවදානමක පවතින බව දන්නේද;

(ii) එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks