04

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0413/2018: families receiving Samurdhi Benefits - Moneragala District

413/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ආධාර ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පවුල් සංඛ්‍යාව ඔවුන් ලබන සමෘද්ධි මුද්දරවල වටිනාකම අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) පසුගිය සමෘද්ධි සමික්ෂණයෙන් ලද වාර්තා අනුව  කිසියම් වර්ගීකරණයක් කර තිබේද;

(iv) එම සමීක්ෂණයෙන් අනතුරුව ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම අභියාචනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks