04

E   |     |  

 දිනය: 2018-06-06   පිළිතුර ලබා දී ඇත 

0390/2018: All Island Survey regarding Samurdhi Beneficiaries

390/’18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට රට තුළ සමෘද්ධි සහනාධාරය ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඒ සඳහා 2017 අයවැයෙන් වෙන් කර ඇති මුළු මුදල කොපමණද;

           (iii)      එම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කරනු ලැබුවේද;

(iv) එම සමීක්ෂණය සඳහා සහභාගී වූ නිලධාරින්ට යම් දීමනාවක් ලබා දුන්නේ නම්, ඒ කවර පදනමක් මතද;

(v) එම සමීක්ෂණයේ අරමුණ කවරේද;

(vi) එම සමීක්ෂණය සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-06

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks