බලන්න

04

E   |     |  

 දිනය: 2018-07-06   පිළිතුර ලබා දී ඇත 

0245/2018: foreign trips by Chief Minister Sabaragamuwa province

245/’18

ගරු හේෂා විතානගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සබරගමුව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වූ දිනය කවරේද;

             (ii)       ධූරයට පත් වූ දිනයේ සිට අද දක්වා ඔහු නිරත වී ඇති විදේශ සංචාර කවරේද;

            (iii)       එම එක් එක් විදේශ සංචාරයේ අරමුණු කවරේද;

(iv) ඒ සඳහා වැය වූ මුදල් ප්‍රමාණය කොපමණද;

(v) එම සංචාර තුළින් සබරගමුව පළාතේ ජනතාවට අත්වූ ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks