බලන්න

04

E   |     |  

 දිනය: 2018-07-05   පිළිතුර ලබා දී ඇත 

0244/2018: Steps taken to increase to and to develop national schools in Kegalle District

244/’18

ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ බලප්‍රදේශයේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

           (iii)      කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට සහ දැනට ඇති ජාතික පාසල් තවදුරටත් දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-05

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks