04

E   |     |  

 දිනය: 2018-06-19   පිළිතුර ලබා දී ඇත 

0241/2018: Samurdhi beneficiaries Ratnapura District

241/’18

ගරු හේෂාන් විතානගේ මහතා,— සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව, එක් එක් මැතිවරණ කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       සමෘද්ධි ව්‍යාපාරයට අලුතින් පවුල් ඇතුළත් කරගැනීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-19

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks