බලන්න

04

E   |     |  

 දිනය: 2018-07-03   පිළිතුර ලබා දී ඇත 

0237/2018: Agricultural Research officers vacancies in Ratnapura District

237/’18

ගරු හේෂාන් විතානගේ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අනුමත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහයක  නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

            (ii)       දැනට සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

           (iii)       ඔවුන් සේවයේ නියුතු ග්‍රාම නිලධාරි වසම් කවරේද;

(iv) දැනට එම තනතුරෙහි පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-03

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks