බලන්න

04

E   |     |  

 දිනය: 2018-08-07   පිළිතුර ලබා දී ඇත 

0138/2018: Vacancies of Samurdhi animators - Matale

2345/’17

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථිර සමෘද්ධි නිලධාරින් සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරි කොට්ඨාසවල නම් කවරේද;

            (ii)       සමෘද්ධි නිලධාරි පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

(iii) එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks