බලන්න

04

E   |     |  

 දිනය: 2018-07-18   පිළිතුර ලබා දී ඇත 

0136/2018: Irrigation belonging to Provincial Council Matale District

2325/’17

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,—පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මධ්‍යම පළාත් සභාවට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වාරිමාර්ග සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම වාරිමාර්ගවල නම් කවරේද;

           (iii)      එම එක් එක් වාරිමාර්ග ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම එක් එක් වාරිමාර්ග ක්‍රම මඟින් වගා කරන ඉඩම් අක්කර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) 2010 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම පළාත් සභාව විසින් මාතලේ දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධන කටයුතු සඳහා වැය කළ මුදල් ප්‍රමාණය   වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-18

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks