පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
135/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දඹුල්ල, දිගම්පතන ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක් පිහිටා තිබෙන බවත්;
(ii) ප්‍රදේශයේ පළාත් පාලන ආයතන විසින් එම ස්ථානයට කුණු බැහැර කරන බවත්;
(iii) කුණු බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ වන අලින් මෙම ස්ථානයේ නිතර ගැවසෙන බවත්;
(iv) එහි ආහාර නොමැති අවස්ථාවල එම අලින් අවට ගම්මානවලට කඩා වදින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මිනිසුන්ගේ හා අලින්ගේ ආරක්ෂාව සඳහා මෙම ස්ථානයට කුණු බැහැර කිරීම නැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-05
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks