බලන්න

04

E   |     |  

 දිනය: 2018-07-03   පිළිතුර ලබා දී ඇත 

0134/2018: Vacancies of SLEAS members - Matale District

134/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මාතලේ දිස්ත්‍රික්කය සඳහා වන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු සංඛ්‍යාව කොපමණද;

            (ii)       දැනට එම තනතුරුවල සේවය කරන නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) පවතින පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

(iv) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා පැවති            (සීමිත/විවෘත) තරඟ විභාගයෙන් සමත් වූ අයගේ නම් සහ ලිපිනයන් කවරේද;

(v) එම පිරිසට අදාළ පත්වීම් ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-03

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks