පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
34/18
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 130 ට අනුව, වැඩි අස්වනු ලබා දෙන බීජ හඳුන්වාදෙන සමාගම්වලට අර්ධ බදු විරාමයන් ලබා දුන්නේද;
(ii) එවැනි බදු සානුබලයක් ලබා ගත් සමාගම්වල නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත යෝජනාවට අනුව, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ආනයන බදු ඉවත් කිරීමට යෝජනා කළ බැවින්,
(i) 2015 ජනවාරි 01 දින වනවිට, ආනයන බදුවලින් නිදහස් කර තිබූ, යන්ත්‍රෝපකරණ ලේඛනයක්;
(ii) 2016 ජනවාරි 01 දිනෙන් පසු, ආනයන බදුවලින් නිදහස් කර තිබූ, යන්ත්‍රෝපකරණ ලේඛනයක්;
ඉදිරිපත් කරන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-05
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks